Firefox වලට අළුත් ද?? හොඳයි ඔබ ඇවිත් තියෙන්නෙ නිවැරදි තැනට. මෙම ලිපිය මගින් සියළුම මූලික දේවල් ආවරණය කරනවා ඒවගේම විනාඩි කිහිපයකින් මේ සමග වැඩ කරන ආකාරය විස්තර කරනවා.එහි ඔබ විසින් පසුව ගවේශනය කල යුතු එකිනෙක සම්බන්ධිත විශාල ලිපි ප්‍රමාණයක් තිබෙනවා.
Table of Contents
- 1 Home page එක සැකසීම හෝ වෙනස් කිරීම
- 2 අන්තර්ජාලයේ සෙවීම
- 3 වෙබ් අඩවියක් Bookmark කිරීම
- 4 Awesome Bar එක සමග සියලුදේ සොයාගන්න
- 5 Private Browsing
- 6 Customize the menu or the toolbar
- 7 Add features to Firefox with add-ons
- 8 Keep your Firefox in sync
- 9 Video හරහා මිතුරන් හා සම්බන්ධ වෙන්න
- 10 උදව් ලබාගැනීම
- 11 Browsing the web
- 12 Customizing Firefox with Add-ons
- 13 Staying in Sync
Home page එක සැකසීම හෝ වෙනස් කිරීම
Firefox විවෘත කළ විට හෝ Home Buttton එක Click කල විට විවෘත වෙන පිටුව තේරීම.
- Home page එක ලෙස භාවිතයට අවශ්‍ය වෙබ් පිටුව Tab එකක විවෘත කරගන්න.
- එම tab එක Drag කොට Home button එක මතට drop කරන්න. .
- මෙය Home page එක ලෙස භාවිතා කිරීමට Click කරන්න.
තවත් විකල්ප home page article එකෙන් සොයාගන්න පුළුවන්.
අන්තර්ජාලයේ සෙවීම
ඔබගේ ප්‍රියතම සෙවුම් යන්ත්‍රය Firefox හි search bar එකට තේරීම.
- ඔබට අවශ්‍ය එක තෝරාගැනීම සඳහා search bar එකෙහි වම් පැත්තේ ඇති search icon එක මත click කරන්න.
- Search bar එකහි type කර අවශ්‍ය සෙවුම් යන්ත්‍රය ලබාදෙන්න.
Search bar article එකෙන් බොහෝ සෙවුම් උපක්‍රම ඉගෙනගන්න.
වෙබ් අඩවියක් Bookmark කිරීම
ඔබගේ ප්‍රියතම අඩවි මතකයේ තබාගැනීම.
- Bookmark එකක් සෑදීමට Toolbar එකෙහි ඇති තරු සලකුණ click කරන්න.එවිට ඔබ රැඳී සිටින පිටුව Bookmark එකක් ලෙස වර්ග නොකල Bookmark ගොනුවෙහි නිර්මාණය වේ.
For more information, see the bookmarks article.
Awesome Bar එක සමග සියලුදේ සොයාගන්න
Firefox හි Address bar එකට අප Awesome bar එක ලෙස හැඳින්වීමට කැමැතියි.මොකද එමගින් කලින් ගමන්කළ තැන් ඉක්මනින් සොයාදෙන නිසා.
- Address bar එකේ type කිරීම අරඹන්න දැන් ඔබ දකීවි bookmark , browsing history වලින් ලබාගත් පිටු කිහිපයකින් යුක්ත ලැයිස්තුවක්.ඔබට අවශ්‍ය පිටුව තිබෙනවාන ඒ මත click කරන්න.
To learn more tricks, see the Awesome Bar article.
Private Browsing
Firefox හි Private Browsing අංගය මගින් ඔබ ගිය අඩවි වලට අදාලකිසිඳු තොරතුරක් ඔබගේ පරිගණකයේ ඉතුරු නොකර අන්තර්ජාලය භාවිතාකරන්න ඉඩදෙනව.
- Menu button එක Click කරන්න දැන්
Private Browsing වැඩකරන ආකාරය තවදුරටත් දැනගන්න.
Customize the menu or the toolbar
Menu වල සහ toolbar වල ඇති අයිතම වෙනස් කරගන්න ඔබට පුළුවන්.
- Menu button එක Click කරන්න The image "new fx menu" does not exist. දැන්
- දැන් menu හා toolbar වලින් අයිතම ඉවත් කළ හැකි එමෙන්ම ඇතුලත් කළ හැකි නව tab එකක් විවෘත වේවි.
තෝරන්න.
- වෙනස් කිරීම් කර අවසන්වූ පසු button එක click කරන්න.
තවදුරටත් customizing Firefox ගැන දැනගන්න.
Add features to Firefox with add-ons
Add-ons හරියට apps වගේ,මේවා ඔබට අවශ්‍ය විදිහට firefox ක්‍රියාකරවන්න උදව් කරවනවා.
- Click the menu button , click and select .
- Featured Add-on හා themes ගැන වැඩිදුර විස්තර දැනගැනීමට ඒ මත click කරන්න. කොළ පාට Buttoon එක
- ඒ වගේම ඉහලින් ඇති search box එක භාවිතා කරලා අවශ්‍ය Add-on සොයාගන්නත් පුළුවන්. Install Button එක
මත click කිරීමෙන් පුළුවන් ඒවා Install කරගන්න.
- ඒ වගේම ඉහලින් ඇති search box එක භාවිතා කරලා අවශ්‍ය Add-on සොයාගන්නත් පුළුවන්. Install Button එක
- Firefox මගින් අදාල add-on එක download කරගෙන ඉන් අනතුරුව Install කිරීම ස්ථීර කරගැනීම සඳහා ඔබගෙන් විමසනු ඇත.
- Popup එකක් ආවොත් ඒක Click කරන්න. ඔබගේ Tabs save වී restart වීමෙන් පසුව නැවත ක්‍රියාත්මකවේ (restore).
තවදුරටත් add-ons ගැන දැනගන්න, Firefox සඳහා විශේෂාංග වශයෙන් add-ons සොයා ගැනීම හා ස්ථාපනය කිරීම බලන්න.
Keep your Firefox in sync
ඔබගේ Bookmarks, History, Passwords සහ තවත් දේ ඕනෑම Device එකක සිට භාවිතාකරන්න.
- පළමුව Firefox ගිණුමක් නිර්මාණය කරන්න:
- Menu button එක click කරන්න තෝරන්න දැන් ඔබගේ ගිණුම සෑදීම සඳහා වන උපදෙස් අනුගමනය කරන්න.
- තවත් device එකකට සම්බන්ධ කිරීම සඳහා කළ යුත්තේ sign in වීම පමණයි..
වැඩිදුර උපදෙස් සඳහා,How do I set up Sync on my computer? බලන්න
Video හරහා මිතුරන් හා සම්බන්ධ වෙන්න
Firefox Hello සමග Browser එකෙන් කෙලින්ම Video ඇමතුම් ලබාගන්න පුළුවන්.
- Conversation room එකක් ආරම්භකිරීමට browser එකේ ඉහළ ඇති Hello button එක මත Click කරන්න.
- Conversation එකේ link එක මිතුරාට යවන්න.
- ඔබගේ මිතුරා Coverstaion එකට සම්බන්ධ වූ විට Firefox එකෙන් ඔබට දැනුම්දේවි.
Video ඇමතුම් පිළිබඳ තවත් ඉගෙනගැනීමට මෙය බලන්න Firefox Hello - video and voice conversations online.
උදව් ලබාගැනීම
ඔබට තවත් ප්‍රශ්ණ තිබෙනවානම් හෝ ඔබට තවත් උදව් අවශ්‍යනම් , ඔබ නිවැරදි වෙබ් අඩවියේයි ඉන්නේ.
- This site මෙහි සිය ගණනක් ලිපි තියෙනවා ඒවායින් Firefox සම්බන්න්ධව ඇතිවිය හැකි සියළුම ගැටළු ආවරණය වෙනවා.
Browsing the web
Setting your home page
Setting your home page in Firefox is easy. Just drag the site's icon to the Home button. For more information about your home page and to set what tabs show when you open Firefox, see මුල් පිටුව සකස් කරගන්නා ආකාරය.
One-click bookmarking
To create a bookmark, click on the star icon in the Location bar. That's it! For more about using bookmarks, including tagging and organizing, see Bookmarks in Firefox.
Finding everything with the Awesome Bar
We like to call Firefox’s Location bar the "Awesome Bar" because when you start to type the name or address of a website you’ve been to before, it finds it for you in an instant. And the more you use it, the better it gets. To learn more Awesome Bar tricks, including searching through your open tabs and searching the web, see Address bar autocomplete suggestions in Firefox.
Searching the web
Search the web with your favorite search site in Firefox’s built-in Search bar. Just click the icon on the left to switch search engines. Learn more search tricks with the Search bar - add, change and manage search engines on Firefox article.
Tabs tabs tabs!
Tabs let you have multiple websites open inside a single window, keeping your screen clutter-free and making it easy to switch between sites.
To add a new tab, click the new tab button (+) on the right side of the last tab.
To learn more about working with tabs, see Use tabs to organize lots of websites in a single window.
Pinned Tabs
Pinned Tabs let you keep your favorite web apps like Facebook, Gmail and Twitter open and just a click away. To create a Pinned Tab, right-clickcontrol-click on the tab and select from the menu. To learn more about how Pinned Tabs work, see Pinned Tabs - keep favorite websites open and just a click away.
Private Browsing
Firefox’s Private Browsing feature allows you to browse the Internet without saving any information on your computer about which sites and pages you’ve visited.
To start Private Browsing, go to the top of the Firefox window, the menu bar, click the button and select menu . Read the පෞද්ගලික ගවේෂණය article to learn more.
To open a Private Browsing window, go to the top of the Firefox window, the menu bar, click the button and select menu . Read the පෞද්ගලික ගවේෂණය article to learn more.
Customizing Firefox with Add-ons
Add-ons are like apps that you install to add bells & whistles to Firefox. You can get add-ons that compare prices, check the weather, change the look of Firefox, listen to music, or even update your Facebook profile. To learn more about Add-ons and how to install them, see Firefox සඳහා විශේෂාංග වශයෙන් add-ons සොයා ගැනීම හා ස්ථාපනය කිරීම.
Themes
Easily personalize Firefox's appearance. Try some themes on at Mozilla's add-on website.
Staying in Sync
Firefox Sync lets you securely access your history, bookmarks, tabs and passwords across all of your devices. See How do I set up Sync on my computer? to learn more or just go straight to syncing your computers or your Android device.