ෆයර්ෆොක්ස් refresh කිරීම
- Click the menu button , click and select .
- Click then in the confirmation window that opens. Firefox will close to refresh itself.
- When finished, a window will list your imported information. Click the button. Firefox will open.
- Select whether you want Firefox to restore all or some windows and tabs and click the button.
මෙම නැවුම් refresh ලක්ෂණය කරන්නේ මොනවාද??
ඔබගේ profile folder යෙහි ෆයර්ෆොක්ස් සැකසීම් සහ පෞද්ගලික තොරතුරු සියල්ල ගබඩා කර ඇත. මෙම නැවුම් කරන(refresh) ලක්ෂණය ඔබගේ වැදගත් දත්ත ආරක්ෂා කරන අතරතුර ඔබ වෙනුවෙන් නව profile ෆෝල්ඩරයක් නිර්මාණය කරයි.
Add-ons which are normally stored inside the Firefox profile folder, such as extensions and themes, will be removed. Add-ons stored in other locations, such as plugins, will not be removed but any modified preferences (such as plugins you have disabled) will be reset.
ෆයර්ෆොක්ස් මේ දත්ත ආරක්ෂා කරනු ඇත:
- පිටු සලකුණු
- බ්රොව්සින්ග් සහ බාගත කිරීමේ ඉතිහාසය
- මුරපද
- විවෘත කවුළු, ටැබ් කාණ්ඩ සහ ටැබ්
- කුකීස්
- වෙබ් පෝරමය ස්වයංක්රීය-පිරවීම තොරතුරු
- පුද්ගලික ශබ්ද කෝෂය
මේ අංග සහ සැකසුම් ඉවත් කරනු ඇත:
- Extensions and themes, වෙබ් අඩවි අවසර, වෙනස් කරන ලද මනාප, added search engines, DOM ගබඩාව, security certificate and device settings, download actions, ප්ලගින සැකසුම්, toolbar customizations, පරිශීලක ශෛලීන් and social features ඉවත් කරනු ලැබේ.