ෆයර්ෆොක්ස් refresh කිරීම - ඇඩෝන නැවත යළි පිහිටුවීම සහ සැකසුම්
අත්‍යවශ්‍ය දත්ත ආරක්ෂා කරන අතරතුර ෆයර්ෆොක්ස් එහි ප්‍රකෘති සැකසුමට පත් කිරීම. මෙමඟින් වේගය අඩුවීම,බිඳවැටීම්, සෙවුම් පරිග්රහණය හා අනෙකුත් ගැටළු නිරාකරණය කළ හැකිය
Firefox සඳහා විශේෂාංග වශයෙන් add-ons සොයා ගැනීම හා ස්ථාපනය කිරීම
Extend Firefox with add-ons to add new features to it. We'll cover the different types available and how to find and install them.
ෆයර්ෆොක්ස් තුලට ඇඩෝන මඟින් පිවිසීම
ෆයර්ෆොක්ස් තුලට ඇඩෝන මඟින් පිවිසීම ගැන ඉගෙනීම සහ ෆයර්ෆොක්ස් මඟින් ඔබ භාවිතා කල extension 1k අනුමත නොකරයි නම් ඔබ කුමක් කල යුතුද යන්න ඉගෙනීම.